පුවත් සහ දහම් ලිපි

සියලුම පුවත් සහ දහම් කතා මෙම පිතුවෙන් පෙන්නුම් කෙරේ, වැඩි විස්තර සඳහා පුවත් මත ක්ලික් කරන්න

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රංශයට වැඩම වීම

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රංශයට වැඩම වීම

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රංශයට වැඩම වීම... මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අති පුජනීය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ  විසින් පවත්වනු ලබන සදහම් දේශනාව.  

වැඩිදුර කියවන්න
වෙසක් පොහොය සීල භාවනා වැඩසටහන 2018

වෙසක් පොහොය සීල භාවනා වැඩසටහන 2018

මැයි 27 වන ඉරුදින උදෑසන 8.30 සිට සවස 3.00 දක්වා වෙසක් පොහොය සීල භාවනා වැඩසටහන, සවස 3.00 සිට බුද්ධ භූමි වන්දනා සහ ළමා පිරිත් සජ්ඣායනාව. පින් කැමැත්තෝ සතුටු සිතින් පැමිණේත්වා !

වැඩිදුර කියවන්න
අප්‍රේල් 15 වන ඉරුදින සවස 3.00 සිට 6.00 දක්වා තරුණ ධම්ම වැඩසටහන

අප්‍රේල් 15 වන ඉරුදින සවස 3.00 සිට 6.00 දක්වා තරුණ ධම්ම වැඩසටහන

අප්‍රේල් 15 වන ඉරුදින සවස 3.00 සිට 6.00 දක්වා තරුණ ධම්ම වැඩසටහන. (15න් ඉහල) පින් කැමැත්තෝ සතුටු සිතින් පැමිණේත්වා !

වැඩිදුර කියවන්න
අප්‍රේල් 14 වන සෙනසුරාදා සවස 2.00 සිට 6.00 දක්වා ළමා වැඩසටහන (6-15 years)

අප්‍රේල් 14 වන සෙනසුරාදා සවස 2.00 සිට 6.00 දක්වා ළමා වැඩසටහන (6-15 years)

අප්‍රේල් 14 වන සෙනසුරාදා සවස 2.00 සිට 6.00 දක්වා ළමා වැඩසටහන (6-15 years) : - සිංහල පන්තිය (2.00pm - 3.00pm) - ළමා ධම්ම වැඩසටහන (3.00pm - 6.00pm) . පින් කැමැත්තෝ සතුටු සිතින් පැමිණේත්වා !

වැඩිදුර කියවන්න