ප්‍රංශයේ මහමෙව්නාව අසපුවේ වස් සමාදන් වීමේ පිංකම 2021

ඡායාරූප ඇල්බමය විස්තරය

උතුම් වූ ඇසළ පොහොය මූලික කරගෙන ,ප්‍රංශයේ මහමෙව්නාව අසපුවේ මෙම ජූලි 23 වැනි සිකුරාදා පොහොය දිනෙන් ආරම්භ වන වස් සමාදන් වීමේ පිංකම සිදුකෙරුණි. මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම පුණ්‍යකර්මය කිරීමට දායකත්වය ලබා දුන් පින්වත් සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !

ඡායාරූප ඇල්බමය විස්තර

  • Owner: පරිපාලක
  • එකතු කර දිනය​: July 28, 2021
  • Tags: Buddhism, Buddhist, Lord Buddha
Share This: