පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රංශයට වැඩම වීම

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රංශයට වැඩම වීම...

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අති පුජනීය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ 

විසින් පවත්වනු ලබන සදහම් දේශනාව.

 

සැප්තැම්බර් 19 රාත්‍රී 7.30 සිට

 

ස්ථානය : MAS

10 rue des terres au curé

75013 Paris

 

Métro : 

7 Porte d'Ivry

14 Olympiades & Bibliothèque F.Mitterrand

RER C : Bibliothèque F.Mitterrand

Tram 3a : Porte d'Ivry

 

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රංශයේ වැඩ සිටින කාළය තුලදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ මෙම වැඩ සටහන පමණක් බව කාරුණිකව දන්වා සිටිමු.

අසපුවේදී ලබන අනෙකුත් වැඩ සටහන් පිළිබඳව විස්ටර සඳහා විමසන්න අසපුවේ දුරකථන 07 83 28 71 54 

 

සදහම් කැමති ඔබ සැමට ආරාධනා !

 

Mahamevnawa France Buddhist Meditation Centre

6 bis rue Maurice Laisney

92600 Asnières sur Seine

Métro 13 : Les Agnettes

Share This Post: