LIVE Streaming

 

අන්තර්ජාල විකාශනය ඔබ වෙත ගෙන එනු ලබන්නේ සැදැහැවත් පින්වතුන් පිරිසක් විසින් සිදු කරනු ලබන පරිත්‍යාගයන් උපකාර කරගෙන ය. මෙම අන්තර්ජාල විකාශනයෙන් රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් මේ සඳහා උපකාර කරන එම පින්වතුන් සියලු දෙනා හට ම අනුමෝදන් වෙත්වා! එම පින්වතුන් සියලු දෙනාට ද එම පවුල් වල සියලු දෙනා ට ද නිදුක් නිරෝගී චිර ජීවනය සැළසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදාවෙත්වා!

LIVE online streaming is brought to you with the great help of a group of meritorious lay disciples. May all the merits gained from this Dhamma service be passed on to those who help us to keep this stream alive! May all of them and their family members be well and happy, live long! May all of them attain the ultimate bliss of Nibbana in this Gautama Buddha’s dispensation!!!