Les qualités de Bouddha sont innombrables !

Vidéo Description

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, ඒකාන්තයෙන් ම, සුපිරිසිදු සිල් ගුණයෙන් ධරණී මාතාව වැනි සේක. නො සැලෙන සමාධියෙන් හිමවත් පව්ව වැනි සේක. අසම සම ප්‍රඥාවෙන් නුබ ගැබ වැනි සේක. හමා යන පවන මෙන් කිසි තැනෙක නො ඇලෙන සේක. සඳඑළිය මෙන් ලෝකය සනසන සේක. හිරු මඬල මෙන් තුන් ලොව බබළවන සේක. මහාමේඝයක් මෙන් ගිනි ගත් ලෝකය නිවා සනසන සේක. මහා සයුර මෙන් ගුණ මැණික් ආකරයක් වන සේක.මිනිසත් කලල් විල මත සුපිපුණු සුදෝසුදු සියපත වන සේක!මිනිසත් කලල් විල මත සුපිපුණු, සුදෝ සුදු සියපත වන සේක.

සාදු සාදු සාදු!

Vidéo Détails

  • Ajouté le: March 30, 2015
  • vues: 5648
Share This: