බෞද්ධ සම්මන්ත‍්‍රණ ශාලාව

වීඩියෝව විස්තරය

පන්දහසක් පිරිසට සුවසේම ධර්මය ශ‍්‍රවණය කළ හැකි ආකාරයට සහ බෞද්ධ, සංස්කෘතික, අධ්‍යාපනික වැඩසටහන් අභිමානවත් අයුරින් පැවැත්විය හැකි ආකාරයට බෞද්ධ සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිකිරීමට අප අපේක්ෂා කරමු.

මේ සදහා වැයවන මුදල රුපියල් 2,500 කොටස් 30,000 මගින් සපුරා ගැනීමට අප අදහස් කරමු.

බෞද්ධ අභිමානය නංවන මේ මහා සත්කාරයට දායක වනු කැමති සුපින්වත් ඔබ එක් කොටසක හෝ කොටස් කිහිපයක් හෝ කැමති ආකාරයකින් හෝ දායකත්වය දරමින් ඔබේ මුදල් පහත ගිණුමට බැර කරන්න

Account Details – ගිණුම් තොරතුරු
Bank name : Bank Of Ceylon
Account name : Buddhist Convention Hall fund
Account No : 8 1 7 6 5 8 1 7
Branch : Kaduwela

ඔබ බැංකුව වෙත මුදල් තැන්පත්කර අදාල රිසිට් පත,
බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා අරමුදල, ශ්‍රද්ධා රූපවාහිනිය, 369, හේවාගම, කඩුවෙල ලිපිනයට තැපැල් කරන්න.
එසේ නැතහොත් bch@shraddha.lk අපගේ ඊමේල් ලිපිනයට යොමු කරන්න.
ඔබ Fax මාර්ගයෙන් අප වෙත යොමු කරන්නේ නම් 0112 548 400 වෙත Fax කරන්න.

ඉහත සදහන් කුමන ආකාරයකින් හෝ ඔබ අප වෙත මුදල් යොමු කල පසු මෙම දුරකථන අංකය 0716 200 225 වෙත දැනුම් දෙන්න.

වැඩි විස්තර සදහා පිවිසෙන්න..
https://www.shraddha.lk/buddhist-conference-hall/

වීඩියෝව විස්තර

  • එකතු කර දිනය​: May 23, 2018
  • නැරඹීම්: 3318
Share This: