-
ප්‍රංශයේ මහමෙව්නාව අසපුවේ වස් සමාදන් වීමේ පිංකම 2021+
උතුම් වූ ඇසළ පොහොය මූලික කරගෙන ,ප්‍රංශයේ මහමෙව්නාව අසපුවේ මෙම ජූලි 23 වැනි සිකුරාදා පොහොය දිනෙන් ආරම්භ වන වස් සමාදන් වීමේ පිංකම සිදුකෙරුණි. මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම පුණ්‍යකර්මය කිරීමට දායකත්වය ලබා දුන් පින්වත් සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !
-
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රංශයට වැඩම වීම.+
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රංශයට වැඩම වීම.
-
+
-
+
-
+
-
2017 පිරිත් සජ්ජාඣායනය සහ 7 බුදු වන්ඳනාව - මහමෙව්නාව පැරිස් අසපුව+
මහමෙව්නාව පැරිස් අසපුව 2017 දෙසැම්බර් 31 වැනි දින රතිූ පිරිත් සජ්ජාඣායනය සහ 7 බුදු වන්ඳනාව සමගින් නව වසර උදාවේ.
-
වස්සාන පිංකම - 2017+
වස්සාන පිංකමේ අවස්තා කීපයක් - 22/10/2017
-
+
-
+
-
පිරිත් සජ්ජාඣායනය සහ 7 බුදු වන්ඳනාව - මහමෙව්නාව පැරිස් අසපුව+
මහමෙව්නාව පැරිස් අසපුව දෙසැම්බර් 31 වැනි දින රතිූ පිරිත් සජ්ජාඣායනය සහ 7 බුදු වන්ඳනාව සමගින් නව වසර උදාවේ.
-
සාංඝික මහා දානමය පින්කම 2016+
සාංඝික මහා දානමය පින්කම 2016
-
අසිරිමත් දඹදිව බුදධ භූමි වන්දනාව 2016+
අසිරිමත් දඹදිව බුදධ භූමි වන්දනාව 2016
-
මහමෙව්නාව අසපුව ප්‍රංශයේ විවෘත කිරීමේ උත්සවය+
මහමෙව්නාව අසපුව ප්‍රංශයේ විවෘත කිරීමේ උත්සවය. දිනය 2016 මාර්තු මස 20 වනදා
-
මහමෙව්නාව භාවනා අසපුව ප්‍රංශය විවෘත කිරීමට සූදානම+
මහමෙව්නාව භාවනා අසපුව ප්‍රංශය විවෘත කිරීමට සූදානම
-
සත් බුදු වන්දනාව 2015 පැරිස් නගරය ප්‍රංශය+
සත්බුදුන් වන්දනාව පැරිස් නගරය ප්‍රංශය. දිනය 2015 ජූනි මස 28 වනදා
-
ශ්‍රී සම්බුද්ධ ධාතු වන්දනාව පැරිස් නගරය+
ශ්‍රී සම්බුද්ධ ධාතු වන්දනාව සහ ප්‍රදර්ශනය පැරිස් නගරය දෙසැම්බර් මස 28 වෙනි ඉරු දින.
-
ප්‍රංශයේ පැරිස් නුවර, භාවනා වැඩසටහන්+
2014 සැප්තැම්බර් මස 28 වැනි දින ප්‍රංශයේ පැරිස් නුවර පැවති දහම් වැඩසටහන.
-
සත් බුදු වන්දනාව පැරිස් නගරය ප්‍රංශය+
සත්බුදුන් වන්දනාව පැරිස් නගරය ප්‍රංශය. දිනය 2014 වෙසක් මස 25 වනදා
-
ප්‍රංශයේ දහම් වැඩසටහන+
26 අප්‍රේල් මස 2014 ප්‍රංශයේ දහම් වැඩසටහන